Thursday, October 7, 2010

දහ අටේ හෝරාව...!!

වේලාව 18.00 පැය පසුවී මිනිත්තු 2යි....
"තාම ලොකු කෙලී ගෙදර ආවෙ නෑනේ...කොච්චිය යන සද්දෙත් ඇහුනනේ....යුද්දෙ ඉවර නිසා බෝම්බ ගැන නම් බයක් නෑ...එත් ඇයි මේකි පරක්කු,,,!!!"
"පොඩි පුතේ පොඩ්ඩක් බලපං පාරට ගිහිල්ලා..."

"අක්ක එන්නේ නැතෑ අම්මේ...18 පාරක් ඕකට හීල්ලුව කියල මොකෝ කෝච්චිය ගේ ලඟට ගෙනත් ඇරලනවද???"

"එහෙම නෙවෙයි බං...කෙල්ලට 18 පැන්නට පස්සෙ මට බයයි යකෝ.."

No comments:

Post a Comment