සුකිගේ නිදහසේ සීමා නෑ.. ඉමක් නොපෙනන පාරක් කිව්වොත් හරි.. පාර පොදුයි.. ඕනෙම කෙනෙකුට ඕනෙම දිහවක යන්න පුලුවන් වගේ මානවයාට සංවේදී ඕනෙම ප්රපංචයකට ඕනෙම කෝණයක් භාවිතයෙන් විභවාත්මක අර්තකථන දෙන්න තියෙන අයිතිය සුකී පිලිගන්නව. හැබැයි යන පාරෙ දෙපැත්තෙ තියෙන සමාන්තර සිමාවෙන් එලියට පනිනේ නෑ වගේම "සත්‍යය" කියන සීමාවට සුකීගෙ නිදහස යටත්.. සුකීගේ නිදහස සමාජ සංවර්ධනයට කැපයි.. විද්‍යාවට ආදරෙයි... මානවයා වෙනුවෙනුයි...